Your Ad Here

Tuesday, July 31, 2012

ගුවන්තොටුපොලේ ත්‍රස්ථප්‍රහාරයට වසර එකොලහයි......

2001 ජුලි 24 දින ඔබට මතකද? L.T.T.E ත්‍රස්ථවාදින් අපේ ගුවන්තොටුපලට දැවන්ත ප්‍රහාරයක්එල්ල කලේ ඔය දවසේ.එම සිදුවිම ගැන අතිත ආර්ජනයක් මේ......


බෝතලය ඇතුලේ නටන ආච්චිගේ ආත්මය....



ආත්ම බෝතල් වලට දාලා හිරකරන කථා අපි ඕන තරම් අහලා තියෙනවා.ඒවා විශ්වාස කරන අයත් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා.මේ එහි ඇත්ත නැත්ත පිළිබද කෙරෙන විමර්ශනයක්.....




Monday, July 30, 2012

මේ චරිතය නිලියකට අභියෝගයක්.....








සුමනා අමරසිංහ කියන්නේ අපේ රටේ සිටින දක්ෂ චරිතාංග නිලියක්.ඇය බොහෝ චිත්‍රපට දායක වි තිබුණත් මේ කියන්න යන්නේ ඇය රගපෑ චරිත අතරින් ඇය වඩාත්ම කැමති චරිතය ගැනයි.



බොලිවුඩයට පෑ අලුත්ම ලංකා තරුව








‍ජැකලින්ගෙන් පසුව බොලිවුඩ් අහසට ලංකාවෙන් පායන අලුත්ම තරුව තමයි ගම්‍යා විජේදාස.කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඇය මිස් ශ්‍රි ලංකා විමත් සමග බොලිවුඩ් සදහා දොරටු විවෘත වුණා.එහිදි ඇය රගපාන අලුත් චිත්‍රපටය පිළිබදව හා ඇයගේ අලුත්ම තොරතුරු පිළිබද කථා බහක්.....

Saturday, July 28, 2012

සම්පත් කුමාරගේ ආදර කතාව


ඉතින් ඊට පස්සේ කතාවේ දේදුනුගේ ආදරවන්තයා කැලුම් මතකද. ඔහු නමින් සම්පත් කුමාර.ඔහුගේ විවාහ මංගල්‍ය පසුගිය 19 වන දිනට යෙදි තිබුණා. ඔහුගේ අතගත් මනාලිය වුයේ සචිත්‍රි. මේ ඔවුන් දෙදෙනාගේ ආදර කතාව සැදැල්ලට හෙලිකළ අයුරු......



විහිලු කළේ නැත්නම් කෑවෙ නෑ වගේ....ගිරිරාජ් කෞෂල්‍ය

‍‍‍ගිරිරාජ් කෞෂල්‍ය.....සදැල්ල අතිරේකයට අදහස් දක්වමින්...... 

අම්මා මට යෝධ සෙවණැල්ලක්..... තිසරි යුවනිකා


 පුංචි තිරයේ අහිංසකාවිය....තිසරි යුවනිකා උප්පත්තියෙන්ම රංගනය උරුම කරගත් ඇය ඇගේ අලුත්ම තොරතුරු සරසවිය සමග පවසමින්.......

සල්ලි ටිකක් හොයා ගන්නද ෂෝ එකක් කරන්නේ

 දුෂ්යන්ත් විරමන්ගේ අලුත්ම ඒක පුද්ගල ප්‍රසංගය ගැන සරසවිය වෙත පල කළ අදහස් කිහිපයක්.

Tuesday, July 17, 2012

අලුත් ගෙදර පදිංචියට යන්න තවම කෙනෙක් නෑ........

පසුගිය සතියේ කලා ලෝකය උණුසුම් වුණේ රණවිරු රියල් ස්ටාර් මිෂන් ටු තරගයත් එක්ක.අතිශයින් තීරණාත්මක අවසාන වටයේදි කිරුල හිමි වුයේ යුධ හමුදාව නියෝජනය කල එකම කාන්තා නියෝජනය වන ඉන්ජිනේරු බලකායේ කාන්තා සෙබල අයෝමි පෙරේරාටයි.මේ  මව්බිම හදගැස්ම සමග ඇය පල කල අදහස්. Read More >>>

Saturday, July 7, 2012

වෙබ් තහනම ගැන තරු කියන කථා



වෙබ් අඩවි දැන් කාලේ හරි ජනප්‍රියයි.ඒ ඕනැම තොරතුරක් ඉක්මනින් දැනගන්න පුලුවන් නිසා.දේශපාලනය,රට තොට පුවත් විතරක් නොවෙයි නලු නිලියන්ගේ තොරතුරුත් ඒවායේ අන්තර්ගත වි තිබෙනවා.

Read More >>>



















පිංතූර ගැලරිය










Interviwe With Gayesha perera

දේශපාලන සම්බන්ධතා තියෙන්නේ මට විතරක් නෙමේ  - ගයේෂා පෙරේරා